පරිගණක දෘඩාංග
පරිගණකයට සම්බන්ධ කර ඇති කොටස් හා උපාංග පරිගණක දෘඩාංග වලට අයත් වේ.
උදාහරණ -
- යතුරු පුවරුව
- මුසිකය
- රැම් කාඩ්පත
- වි.ජි.ඒ
- හාඩ් ඩිස්ක් ආදිය ඒ අතර වේ.
පරිගණකයක් Format කරන ආකාරය
- මේ සඳහා මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් සහිත CD/DVD එකක් තිබිය යුතුය.
- ඉන්පසු CD/DVD එක පරිගණකයට දමා පරිගණකය Restart කළ යුතුය.
- ඉන්පසු ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකල යුතුය.
- එදිනෙදා අපට විවිධ මෙහෙයුම් පද්ධති සහිත පරිගණක දැක ගත හැක.
උදාහරණ - Windows 7
Windows XP
Windows 98
Windows Vista
Ubuntu ආදිය
ඒ අතර වේ.
No comments:
Post a Comment